Posts

answered 40-something questions. Most of those questions were actually answered sporadically, some days I’d answer a whole bunch and then I’d go for days answering none. My Quora Answer views to date? OVER 2.1 thousand views to my answers… not too shabby! quora 2.1k views Over two thousand views in just over two weeks. While not all these views have converted into traffic visiting my site, this certainly opens my eyes to future possibilities. I’ve also made some sure sales as a direct result of answering questions on Quora. Quora – The Long Traffic Game… The other great thing is, you won’t just generate traffic in the short term. Questions you answer today, could continue to drive traffic to your website months after you initially answer them. I’ve personally seen some truly EPIC answers on Quora and unsurprisingly these answers are upvoted multiple times over, breathing life into them and pushing them up in the rankings. quora upvote Every time an answer is upvoted, it will appear again in the Quora feed, making it available to more people to view… Who will then upvote and so on and so on. Now, I hold my hands up: my effort with Quora has been minimal so far. I’ve given pretty quick, to the point answers and made very little effort with it, so far. But clearly it PAYS to spend the time to actually create some awesome answers that will stand out from the crowd and be upvoted. People who take the time to do this, will be rightly rewarded. One way you could do this, is to write answers in advance that could be easily adjusted depending on the question. For example, there are tonnes of questions relating to e.g. “how to make money from a blog” and this sort of answer would be very simple to write up in advance and slightly change to fit the exact question. That way, you could really spend the time to create a fantastic answer, that everyone will be praising you for, (and more importantly – UPVOTING!). **update: I had a long break from QUORA, after they really came down hard on any self promotion. I was banned from writing and editing more than once………and I’m still not entirely sure what is/isn’t allowed. So, play cautiously! Major Perk: Quora Can

Qura information

සුරැකීමට කාලය හරි

Image
කන්නෙලිය රක්ෂිතය අනතුරේ - සුරකිමු ශ්‍රී ලංකා ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි කන්නෙලිය රක්ෂිත වනාන්තරය තුළ මහා පරිමාණ සංචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බව අනාවරණය වනවා.  පහතරට තෙත් කලාපීය වනාන්තරයක් වන කන්නෙලිය රක්ෂිතය මෙරටට ආවේණික සත්ත්ව සහ ශාක විශේෂ රාශියකින් සමන්විත පරිසර පද්ධතියකි.  මෙම රක්ෂිතය හරහා මාර්ග ඉදිකර සංචාරක ප්‍රවර්ධනයට සැලසුම් කරමින් සිටින බවයි ඊයේ (03) දිනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් “සුරකිමු ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රකාශ කර සිටින්නේ.  දැනටමත් එම රක්ෂිතය තුළ නීති විරෝධී දැව ජාවාරම්, වැලි ගොඩදැමීම්, මත්පැන් පෙරීම් ඇතුළු කටයුතු සිදුවන බව පරිසරවේදී සජීව චාමිකර සඳහන් කර සිටියා.  වන සංරක්ෂණ ආඥා පනත යටතේ ප්‍රකාශයට පත්කර ඇති රක්ෂිතයක නීති විරෝධී කටයුතුවල නිරත වීම වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

2018 /5/26/ මිට පෙර දැකල නැනෙද මෙ ගාල්ල පෙදෙසයට බලපැ ගංවතුර

https://youtu.be/CFKCGeCavAI

different political

Image
ColomboXnews News | Gossip | Political | Entertainment මහ මැතිවරණය ජනවාරි 05..! – ජනපතිගේ ව්‍යවස්ථා විරෝධී ගැසට්ටුව මෙන්න..! November 10, 2018 ව්‍යවස්ථා විරෝධී ආකාරයට ජනපති සිරිසේන විසින් අද(09) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන ජනවාරි 05 වැනිදා පැවැත්වීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. නාමයෝජනා භාරගැනීම මෙම මස 19 වැනිදා සිට 26 වැනිදා දක්වා භාර ගැනීම නියමිත බවයි දැක්වෙන්නේ. කෙසේවෙතත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළිබඳ සලකා බැලීමට සිදුවන බවයි. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරෝධය පළකරමින් එජාපය මෙන්ම විපක්ෂයේ පක්ෂ ගණනාවක් හා සිවිල් සංවිධාන ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ද නියමිත බවද වාර්තාවේ. Post Views: 420 Share on Facebook Share on Twitter Share on Google Plus Share on Pinterest Share on LinkedIn Share on Digg Send email Print ← පාර්ලිමේන්තුව විසුරුවන මොහොතේ ජනපති සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් ඇමතිවරු මෙන්න..!රවින්ද්‍ර අත්අඩංගුවට නොගන්නේනම් CIDයට දණ්ඩනීති සංග්‍රහයට …

Good

Resgester

Hi! Please join me on WowApp. Visit my personal page at https://wowapp.com/w/wanniarachchi55 and see what it is all about. Thank you.

ක්ව ඇති බවට වාර්තා වනවා.. හේතුව මෙන්න OCTOBER 17, 2018 LEAVE A COMMENT මේ වනවිට ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය ජාලයක් වන youtube බිඳ වැටීමකට ලක්ව ඇති බවට වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බොහෝ රටවල ජනතාව වෙනත් සමාජ මාධ්‍ය හරහා මෙම තත්වය තමන්ටද බලපා ඇති බවට වාර්තා කරමින් පවතින බවයි. කෙසේ වෙතත් එම සමාගම මෙතෙක් ඒ පිළිබඳව නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ඇතැම් වාර්තා පෙන්වාදෙන්නේ මෙය හැකර්වරුන්ගේ ප්‍රබල ප්‍රහාරයක් විය හැකි බවටයි. බොහෝ දෙනෙකු අද උදෑසන සිට සිය ට්විටර් ගිණුම් ඔස්සේ මේ පිළිබඳව වාර්තා කිරීමත් සමඟ ලෝකයෙම අවධානය මෙම සිදුවීම වෙත යොමුව තිබෙනවා. මේ අතර එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ ගූගල් හි අන්තර්ගත වෙනත් සමාජ මාධ්‍යවලටද මෙමගින් හානියක් සිදුවිය හැකිබවටයි.