ක්ව ඇති බවට වාර්තා වනවා.. හේතුව මෙන්න OCTOBER 17, 2018 LEAVE A COMMENT මේ වනවිට ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය ජාලයක් වන youtube බිඳ වැටීමකට ලක්ව ඇති බවට වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බොහෝ රටවල ජනතාව වෙනත් සමාජ මාධ්‍ය හරහා මෙම තත්වය තමන්ටද බලපා ඇති බවට වාර්තා කරමින් පවතින බවයි. කෙසේ වෙතත් එම සමාගම මෙතෙක් ඒ පිළිබඳව නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ඇතැම් වාර්තා පෙන්වාදෙන්නේ මෙය හැකර්වරුන්ගේ ප්‍රබල ප්‍රහාරයක් විය හැකි බවටයි. බොහෝ දෙනෙකු අද උදෑසන සිට සිය ට්විටර් ගිණුම් ඔස්සේ මේ පිළිබඳව වාර්තා කිරීමත් සමඟ ලෝකයෙම අවධානය මෙම සිදුවීම වෙත යොමුව තිබෙනවා. මේ අතර එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ ගූගල් හි අන්තර්ගත වෙනත් සමාජ මාධ්‍යවලටද මෙමගින් හානියක් සිදුවිය හැකිබවටයි. Get link Facebook X Pinterest Email Other Apps October 16, 2018 Get link Facebook X Pinterest Email Other Apps Comments
Comments
Post a Comment