Posts

today news

සුරැකීමට කාලය හරි

Image
කන්නෙලිය රක්ෂිතය අනතුරේ - සුරකිමු ශ්‍රී ලංකා ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි කන්නෙලිය රක්ෂිත වනාන්තරය තුළ මහා පරිමාණ සංචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බව අනාවරණය වනවා.  පහතරට තෙත් කලාපීය වනාන්තරයක් වන කන්නෙලිය රක්ෂිතය මෙරටට ආවේණික සත්ත්ව සහ ශාක විශේෂ රාශියකින් සමන්විත පරිසර පද්ධතියකි.  මෙම රක්ෂිතය හරහා මාර්ග ඉදිකර සංචාරක ප්‍රවර්ධනයට සැලසුම් කරමින් සිටින බවයි ඊයේ (03) දිනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් “සුරකිමු ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රකාශ කර සිටින්නේ.  දැනටමත් එම රක්ෂිතය තුළ නීති විරෝධී දැව ජාවාරම්, වැලි ගොඩදැමීම්, මත්පැන් පෙරීම් ඇතුළු කටයුතු සිදුවන බව පරිසරවේදී සජීව චාමිකර සඳහන් කර සිටියා.  වන සංරක්ෂණ ආඥා පනත යටතේ ප්‍රකාශයට පත්කර ඇති රක්ෂිතයක නීති විරෝධී කටයුතුවල නිරත වීම වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

different political

Image
ColomboXnews News | Gossip | Political | Entertainment මහ මැතිවරණය ජනවාරි 05..! – ජනපතිගේ ව්‍යවස්ථා විරෝධී ගැසට්ටුව මෙන්න..! November 10, 2018 ව්‍යවස්ථා විරෝධී ආකාරයට ජනපති සිරිසේන විසින් අද(09) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන ජනවාරි 05 වැනිදා පැවැත්වීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. නාමයෝජනා භාරගැනීම මෙම මස 19 වැනිදා සිට 26 වැනිදා දක්වා භාර ගැනීම නියමිත බවයි දැක්වෙන්නේ. කෙසේවෙතත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළිබඳ සලකා බැලීමට සිදුවන බවයි. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරෝධය පළකරමින් එජාපය මෙන්ම විපක්ෂයේ පක්ෂ ගණනාවක් හා සිවිල් සංවිධාන ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ද නියමිත බවද වාර්තාවේ. Post Views: 420 Share on Facebook Share on Twitter Share on Google Plus Share on Pinterest Share on LinkedIn Share on Digg Send email Print ← පාර්ලිමේන්තුව විසුරුවන මොහොතේ ජනපති සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් ඇමතිවරු මෙන්න..!රවින්ද්‍ර අත්අඩංගුවට නොගන්නේනම් CIDයට දණ්ඩනීති සංග්‍රහයට අ...

ක්ව ඇති බවට වාර්තා වනවා.. හේතුව මෙන්න OCTOBER 17, 2018 LEAVE A COMMENT මේ වනවිට ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය ජාලයක් වන youtube බිඳ වැටීමකට ලක්ව ඇති බවට වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බොහෝ රටවල ජනතාව වෙනත් සමාජ මාධ්‍ය හරහා මෙම තත්වය තමන්ටද බලපා ඇති බවට වාර්තා කරමින් පවතින බවයි. කෙසේ වෙතත් එම සමාගම මෙතෙක් ඒ පිළිබඳව නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ඇතැම් වාර්තා පෙන්වාදෙන්නේ මෙය හැකර්වරුන්ගේ ප්‍රබල ප්‍රහාරයක් විය හැකි බවටයි. බොහෝ දෙනෙකු අද උදෑසන සිට සිය ට්විටර් ගිණුම් ඔස්සේ මේ පිළිබඳව වාර්තා කිරීමත් සමඟ ලෝකයෙම අවධානය මෙම සිදුවීම වෙත යොමුව තිබෙනවා. මේ අතර එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ ගූගල් හි අන්තර්ගත වෙනත් සමාජ මාධ්‍යවලටද මෙමගින් හානියක් සිදුවිය හැකිබවටයි.

Menna ada wedi hiti dene wenuwen sirasa lunch time Tv programs. Manju thenuwara..ela kollek

https://youtu.be/XG9xKvTQUWA

Future talent bent

https://youtu.be/sdwvNS0UICg

මෙන්න වැඩ, හරිම සතුටුයි – දමිත් වෙනුවෙන් කලාකරුවන් පෙරට SEPTEMBER 29, 2018 ගායන ශිල්පී දමිත් අසංක බීමතින් අශෝභනව හැසිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත්වූ පුවත අප මින්පෙර වාර්තා කළේය. මෙම සිදුවීමත් සමග ඇතැම් පිරිස් දමිත් අසංක විවේචනය කර තිබුනා. එවැනි පසුබිමක දමිත් අසංක කලාකරුවා වෙනුවෙන් කීර්ති පැස්කුවල් මහතා වැල්ලවාය පොලිස් ස්ථාධිපතිට කතා කොට දැනුවත් වී තැබූ සටහනක් ෆේස්බුක් සමාජජාලා මාධ්‍යයේ කතාබහට ලක්ව තිබුනා. මේ අතර දමිත් අසංකගේ සාමකාලින ගායකයෙකු වන චාමර වීරසිංහ ද තම ෆේස්බුක් පිටුවේ ඉතා හැගුම්බර සටහනක් තබා තිබුනා. කීර්ති පැස්කුවල් මහතා දැක් වූ අදහස් හිතවත් දමිත් අසංක මල්ලි….. ගායක ගායිකා සංගමය වෙනුවෙන් අප ඔබට සිදුවී ඇති කරදරය පිලිබඳව බෙහෙවින් කණගාටු වෙනවා. ඔබ ගැන සොයා බලන්න මම වැල්ලවාය පොලිස් ස්ථාධිපති ටී.එම්.ජයරත්න මහතාට දුරකථනයෙන් කතා කරා. ඔබ අතින් සිදුවී ඇති වරද ඒ මහතා පැහැදිලි කලා. විශේෂයෙන් අවධාරනය කලේ ඔබ ලඟ කිසිදු මත්ද්‍රව්‍යයක් තිබී නොමැති බවයි. නමුත් ඔබ අතින් සිදුවූ යම් වරදක් නිසා ඔක් මස 9දින දක්වා රිමාන්ඩ් භාරයේ පසුවීමට ඔබට සිදුවන බව ඒ මහතා ප්‍රකාශ කරා. කමක් නෑ මල්ලි අපි කාටත් විවිධ හේතු නිසා වැරදීම් වෙනවා. ඒත් අපි ඒ වැරදි හදාගෙන ජීවිතයට මුහුන දෙන්න මේක පාඩමක් කරගනිමු. දමිත් මල්ලි ඔබ වෙනුවෙන් ඔයාට ආදරය කරන සුවහසක් රසික ජනතාව වගේම ගායක ගායිකා සංගමයත් ඉන්නවා. ඔයාගේ ජීවන රටාව අස්ථාවර නම් එය හරිමගට ගන්න අපේ පූර්න සහයෝගය දෙන බව මතක් කරමින් ඔබට තෙරැවන් සරණත් සියලු දෙවි රැකවරනයත් පතනවා. කීර්ති පැස්කුවල් ශ්‍රී ලංකේය ගායක ගායිකා සංගමය. ගායන ශිල්පී චාමර වීරසිංහ තම ෆේස්බුක් පිටුවේ තැබූ සටහන උබත් මාත් මුණ ගැහෙන්නේ 2004 තරම් අතීතයක.. මොණරාගල දුෂ්කර ඉසව්වකින් හැකියාව එක්ක මේ සංගීත තලය තරණය කරන්න ආපු උබ මට මගේ හොඳ ම යාලුවා උනේ හිතාගන්න බැරි ලෙංගතුකමකින්.. සේනානායක වේරලියද්දන්ගේ හඩ ජීවමාන කරපු හඩ පරාස දෙක උබත් මාත් උනා දමිත්.. උබේ ජීවිතේ ගොඩක් තැන් මාත් මගේ ජීවිතේ ගොඩක් තැන් උබත් දැනන් හිටියා.. හිතන්නෙවත් නැති වෙලාවක හිතන්නෙවත් නැති තැන් වලදි මිනිස්සුන්ට වරදිනවා මගේ සහෝදරයා.. ඒ වැරදි මිනිස්සු හදාගෙන ඒ වැරදි වලින් ජීවිතේ ශක්තිමත් කරන් මිනිස්සු යලි ඉස්සරහට යනවා. මට විශ්වාසයි උබ ඒක කරනවා කියලා.. සුළුතරයක් කියන තරම් දේවල් උබට වෙලා නෑ කියලා ලග හිටපු මම දන්නවා.. උබට තියෙන්නේ පුංචි ප්‍රශ්නයක් විතරයි. උබට පුළුවන් එතනින් මිදිලා ආයෙම මේ ප්‍රසංග වේදිකාවට ගොඩ වෙන්න.. උබ එනකන් මාත් උබට ආදරේ කරන හැමෝමත් බලාන ඉන්නවා.. ඉක්මණට වරෙන් මගේ මිත්‍රයා.. උබට තෙරුවන් සරණයි.. පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම දැක් වූ අදහස් 2004 මතකද උබලට සිතේ පෙම් පුරෝගෙන වැල්ලවායෙන ගායකයෙක් බිහි උනා…. ගමෙන් කොළඹ ඇවිත් කොළඹ අහස යට දුක සතුට කදුල එක්ක ලස්සන ජිවිතයක් හෙව්වා..දමිත් කියන ඒ ගමේ කොල්ලා උපතින්ම ප්‍රශ්න ගොඩක් අරන් එකෙක්…එක කැසට් පටියෙන් උබ තරුවක් උනා.රසිකයන් දමිත් කියන ගමේ කොල්ලා රටේ තරුවක් කරා.. පුජාසනයෙ උබව ඉන්දලා උඹට වැදපු රසිකයන්ම උබ අද කුඩ්ඩෙක් කරලා..පිස්සෙක් කරලා..එක ලෝක ස්භාවය…තිරිසන් මිනිස් සත්වයාගෙ හැටි එකයි.මිලියන ගානක් ඔය උඹේ හඩින් සනසලා ඇතී..ඔය උගුරු ලේ රහා වෙනකම් උබ සිංදු කියලා ඇතී..උන් ඔකොටම උබ අද පිස්සෙක් දමියෝ.ඉක්මනටම සනීප වෙයන් දමිත් අසංක අපට ඕන.තිස්තුන් කොටියක් දෙවි රැකවරනයි.අපි ඔබ එක්කයි දමිත් … ආයෙත් වේදිකාවෙ උබව දකින්න ආසයි දමිත් ..වරෙන් ඉක්මනටම..ඔය හඩට අපි තාමත් ආදරෙයි…බුදුසරණයි .. ඉවසන්නෙ විදවන්නෙ මාගේ සිතින්… කොයිකාට ඌවාද මේ දුක් සුසුම්…. ඉවසන්න හැකිවේද දුක් මේ තරම්…