Posts

Showing posts from September, 2018

Future talent bent

https://youtu.be/sdwvNS0UICg

මෙන්න වැඩ, හරිම සතුටුයි – දමිත් වෙනුවෙන් කලාකරුවන් පෙරට SEPTEMBER 29, 2018 ගායන ශිල්පී දමිත් අසංක බීමතින් අශෝභනව හැසිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත්වූ පුවත අප මින්පෙර වාර්තා කළේය. මෙම සිදුවීමත් සමග ඇතැම් පිරිස් දමිත් අසංක විවේචනය කර තිබුනා. එවැනි පසුබිමක දමිත් අසංක කලාකරුවා වෙනුවෙන් කීර්ති පැස්කුවල් මහතා වැල්ලවාය පොලිස් ස්ථාධිපතිට කතා කොට දැනුවත් වී තැබූ සටහනක් ෆේස්බුක් සමාජජාලා මාධ්‍යයේ කතාබහට ලක්ව තිබුනා. මේ අතර දමිත් අසංකගේ සාමකාලින ගායකයෙකු වන චාමර වීරසිංහ ද තම ෆේස්බුක් පිටුවේ ඉතා හැගුම්බර සටහනක් තබා තිබුනා. කීර්ති පැස්කුවල් මහතා දැක් වූ අදහස් හිතවත් දමිත් අසංක මල්ලි….. ගායක ගායිකා සංගමය වෙනුවෙන් අප ඔබට සිදුවී ඇති කරදරය පිලිබඳව බෙහෙවින් කණගාටු වෙනවා. ඔබ ගැන සොයා බලන්න මම වැල්ලවාය පොලිස් ස්ථාධිපති ටී.එම්.ජයරත්න මහතාට දුරකථනයෙන් කතා කරා. ඔබ අතින් සිදුවී ඇති වරද ඒ මහතා පැහැදිලි කලා. විශේෂයෙන් අවධාරනය කලේ ඔබ ලඟ කිසිදු මත්ද්‍රව්‍යයක් තිබී නොමැති බවයි. නමුත් ඔබ අතින් සිදුවූ යම් වරදක් නිසා ඔක් මස 9දින දක්වා රිමාන්ඩ් භාරයේ පසුවීමට ඔබට සිදුවන බව ඒ මහතා ප්‍රකාශ කරා. කමක් නෑ මල්ලි අපි කාටත් විවිධ හේතු නිසා වැරදීම් වෙනවා. ඒත් අපි ඒ වැරදි හදාගෙන ජීවිතයට මුහුන දෙන්න මේක පාඩමක් කරගනිමු. දමිත් මල්ලි ඔබ වෙනුවෙන් ඔයාට ආදරය කරන සුවහසක් රසික ජනතාව වගේම ගායක ගායිකා සංගමයත් ඉන්නවා. ඔයාගේ ජීවන රටාව අස්ථාවර නම් එය හරිමගට ගන්න අපේ පූර්න සහයෝගය දෙන බව මතක් කරමින් ඔබට තෙරැවන් සරණත් සියලු දෙවි රැකවරනයත් පතනවා. කීර්ති පැස්කුවල් ශ්‍රී ලංකේය ගායක ගායිකා සංගමය. ගායන ශිල්පී චාමර වීරසිංහ තම ෆේස්බුක් පිටුවේ තැබූ සටහන උබත් මාත් මුණ ගැහෙන්නේ 2004 තරම් අතීතයක.. මොණරාගල දුෂ්කර ඉසව්වකින් හැකියාව එක්ක මේ සංගීත තලය තරණය කරන්න ආපු උබ මට මගේ හොඳ ම යාලුවා උනේ හිතාගන්න බැරි ලෙංගතුකමකින්.. සේනානායක වේරලියද්දන්ගේ හඩ ජීවමාන කරපු හඩ පරාස දෙක උබත් මාත් උනා දමිත්.. උබේ ජීවිතේ ගොඩක් තැන් මාත් මගේ ජීවිතේ ගොඩක් තැන් උබත් දැනන් හිටියා.. හිතන්නෙවත් නැති වෙලාවක හිතන්නෙවත් නැති තැන් වලදි මිනිස්සුන්ට වරදිනවා මගේ සහෝදරයා.. ඒ වැරදි මිනිස්සු හදාගෙන ඒ වැරදි වලින් ජීවිතේ ශක්තිමත් කරන් මිනිස්සු යලි ඉස්සරහට යනවා. මට විශ්වාසයි උබ ඒක කරනවා කියලා.. සුළුතරයක් කියන තරම් දේවල් උබට වෙලා නෑ කියලා ලග හිටපු මම දන්නවා.. උබට තියෙන්නේ පුංචි ප්‍රශ්නයක් විතරයි. උබට පුළුවන් එතනින් මිදිලා ආයෙම මේ ප්‍රසංග වේදිකාවට ගොඩ වෙන්න.. උබ එනකන් මාත් උබට ආදරේ කරන හැමෝමත් බලාන ඉන්නවා.. ඉක්මණට වරෙන් මගේ මිත්‍රයා.. උබට තෙරුවන් සරණයි.. පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම දැක් වූ අදහස් 2004 මතකද උබලට සිතේ පෙම් පුරෝගෙන වැල්ලවායෙන ගායකයෙක් බිහි උනා…. ගමෙන් කොළඹ ඇවිත් කොළඹ අහස යට දුක සතුට කදුල එක්ක ලස්සන ජිවිතයක් හෙව්වා..දමිත් කියන ඒ ගමේ කොල්ලා උපතින්ම ප්‍රශ්න ගොඩක් අරන් එකෙක්…එක කැසට් පටියෙන් උබ තරුවක් උනා.රසිකයන් දමිත් කියන ගමේ කොල්ලා රටේ තරුවක් කරා.. පුජාසනයෙ උබව ඉන්දලා උඹට වැදපු රසිකයන්ම උබ අද කුඩ්ඩෙක් කරලා..පිස්සෙක් කරලා..එක ලෝක ස්භාවය…තිරිසන් මිනිස් සත්වයාගෙ හැටි එකයි.මිලියන ගානක් ඔය උඹේ හඩින් සනසලා ඇතී..ඔය උගුරු ලේ රහා වෙනකම් උබ සිංදු කියලා ඇතී..උන් ඔකොටම උබ අද පිස්සෙක් දමියෝ.ඉක්මනටම සනීප වෙයන් දමිත් අසංක අපට ඕන.තිස්තුන් කොටියක් දෙවි රැකවරනයි.අපි ඔබ එක්කයි දමිත් … ආයෙත් වේදිකාවෙ උබව දකින්න ආසයි දමිත් ..වරෙන් ඉක්මනටම..ඔය හඩට අපි තාමත් ආදරෙයි…බුදුසරණයි .. ඉවසන්නෙ විදවන්නෙ මාගේ සිතින්… කොයිකාට ඌවාද මේ දුක් සුසුම්…. ඉවසන්න හැකිවේද දුක් මේ තරම්…

Your health abuth the see video

https://youtu.be/w4ScLEL77mU

Very interesting

https://youtu.be/alL7UHHYF3g

You look video

https://youtu.be/_aAswZM7qnI

Lovely taking

Image

Very denger moment

https://youtu.be/2Pe3fSqrFik

Sri lanka jafna very nice sri lanka

https://youtu.be/GYHGC9ZVQ_k

Lasith malinga

https://youtu.be/ndwZo03kTUY