Posts

Showing posts from November, 2018

different political

Image
ColomboXnews News | Gossip | Political | Entertainment මහ මැතිවරණය ජනවාරි 05..! – ජනපතිගේ ව්‍යවස්ථා විරෝධී ගැසට්ටුව මෙන්න..! November 10, 2018 ව්‍යවස්ථා විරෝධී ආකාරයට ජනපති සිරිසේන විසින් අද(09) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන ජනවාරි 05 වැනිදා පැවැත්වීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. නාමයෝජනා භාරගැනීම මෙම මස 19 වැනිදා සිට 26 වැනිදා දක්වා භාර ගැනීම නියමිත බවයි දැක්වෙන්නේ. කෙසේවෙතත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළිබඳ සලකා බැලීමට සිදුවන බවයි. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරෝධය පළකරමින් එජාපය මෙන්ම විපක්ෂයේ පක්ෂ ගණනාවක් හා සිවිල් සංවිධාන ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ද නියමිත බවද වාර්තාවේ. Post Views: 420 Share on Facebook Share on Twitter Share on Google Plus Share on Pinterest Share on LinkedIn Share on Digg Send email Print ← පාර්ලිමේන්තුව විසුරුවන මොහොතේ ජනපති සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් ඇමතිවරු මෙන්න..!රවින්ද්‍ර අත්අඩංගුවට නොගන්නේනම් CIDයට දණ්ඩනීති සංග්‍රහයට අ