පෙ ය ෙදනාෙ ම හඳහ ෙගදර ම බලා ගන. ඉපැර ඉයා ෙකාල ෙපා අසාරෙය, ඔබ මයට ප කරන, 100% වැර අනාවැ!! ෙජෂ ෙවාව 12 එකම ෙව අඩය ලබා ගත හැ ලංකාෙ පථම හා එකම ෙව අඩය වන ෙමම ෙව අඩෙ ෙවාව ලබා ගැමට පථම කරැණාකර ෙමම ව ෙහා යවන. ෙමම ෙව අඩය ඔෙ ඔබට පහත ෙවාව ලබා ගත හැය. 1 ත පලාඑල. ලංකාව ළ උප ඕනෑම ෙකෙනෙ උප නය හා ෙලාව ලබා ට ඔෙ/ඇයෙ චත ලෂණ, ආක තවය, ෙසෟඛය තවය, ෙශ ගම ආ කරැ රාය බඳව ඉතාම වැර හා මයට ප කර වන සතරාමක පලාඑල වාතාව ංහෙල ලබා ෙද. 2 ෙපර ආමය. ඔෙ නම, උප නය හා උප ෙලාව ලබා ට ඔෙ ෙපර ආමෙ වන ෙතාරරැ කර. ඔබ අවස වරට ආමය ලබා ව ෙ ෙකාෙද?, ව ආකාරය හා ය ය ආකාරය සමඟ ෙපර ආමෙ සණ ත කථාව යවා ගැමට ෙමම ෙවාව භාතා කළ හැය. 3 මරණය. ඕනෑම අෙයෙ මරණය වන කාල වකවා, මරණය වන ආකාරය හා ඝාෂ ලැමට කළ හැ ය බඳව සතරාමක ගහය ලබා ෙද. 4 ම ආමය. ඔබට නැවත ආමය ලැෙ වාසනාව ෙද? එෙ න ම ආමෙ උපයට අල ෙතාරරැ, ම ආමෙ උපත ලබන පෙශය, ම ආමෙ ව මට වන ආකාරය, ම ආමෙ සමාජ තවය, ම ආමෙ සක තය ගත මට ෙමම ආමෙ හැය ආකාරය, ආ කරණා රාය බදව ෙතාරරැ කර. 5 උප නයට පලාපල. ඕනෑම අෙයෙ උප නය ලබා ට ඔෙ/ඇයෙ චත ලෂණ බඳව සතරාමක වාතාව ලබා ෙද. අංක ව පදන කර ෙගන සකසා ඇත. 6 න ෙහ වන ග ණ. ඕනෑම අෙයෙ නම ඇල කළ ට අංක ලව ඉතාම වැර චත තරය ලබා ෙද. බටර අංක ව පදන කර ෙගන සැක වැඩසටහන. ලබා ෙදන චත ලෂණ ඉතා ඉහල රව තාවය ත ෙ. 7 ෙමය හා වාහය. ආදර සබධතා, ආදර , වාහය, වාහ සහකරැෙ/සහකායෙ වරෑපය ඇව තව කරැ රාය අඩං තර වාතාව ලබා ෙද. 8 න පලාපල. ඔෙ උප නය හා නය දවස සලකා බලා අංක මකව නෙ භ/අභ හා අනාවැ කර. 9 අංක ත පලාපල. ඕනෑම අෙයෙ උප නය ඇ කළ ට ඔෙ/ඇයෙ තය බඳව සතරාමක අංක ගහය ලබා ෙද. තෙ ධ කාල වකවා හා එම කාල වකවා ෙග යන ආකාරය, පෙස ය අව ඇව ඉතා ශාල කාරණා රාය සබධව ඝ තරය කර. 10 අංක ෙපාෙරාද ගැලම. කාතාවකෙ හා ෙයෙ උප දතය ලබා ට ඔෙ ගැල බදව ෙතාරරැ ලබා ෙදන වැඩසටහන. ෙදෙදනාෙ ව වාසනාව, ව වාසනාව, වභාව දහ වාසනාව, උප වාසනාව, ංක වාසනාව බදව තර හා සමත ගැලම පශතය ෙලස ලබා ෙ. 11 නවබල ත. ඉයා තකාල ශාතය පදන කර ෙගන දවෙ පලාඑල කරන අරැ වැඩසටහන. 12 නැ භාඩ ෙසම. ඔබ වෙ නපතා කට වල අථාන ගත වන ය ය ෙව ෙසායා ගැම සඳහා ෙමම අරැ ත භාතා කළ හැය. නැ භාඩය ගලයා ෙමම ෙවාව යාමක කළ ට නැ භාඩය ෙසායා ගැමට උපකා වන වැර ෙහවාව රය මත පදශනය ෙ. ඉහත යම ෙවාවට ම සදහා ෙමම අවථාවට අළ Access Code එක පහත ෙකාව ල ලබා ෙදන. Enter the Code තහරැ තහරැ කරන කරන ෙමම අවථාවට අළ Access Code එක ලබා ගනා ආකාරය: 1. ඩයෙලා ෙහ හ අංකය #775*976# ඩය කර, අංක 1 ෙතරා ෙගන යාපං වන. ඔබ එයාෙට පෙභකෙය න REG තැන RW ෙලස ට කර 77110 ට ෙස ෙම යාපං ය හැය. දැනටම ඔබ යාපං ඇන ෙමම අයර ෙනාසලකා හන. (රැ 5+බ සත ගාව ෛදක පදනම මත අය ෙකෙ.) 2. යාපංය තහරැ ප RW තැන Code ෙලස ට කර 77110 ෙවතට ෙස කරන. එට ෙමම අවථාවට අළ Access Code එක ඔබෙ රකතනයට SMS එක ම ලැෙබ ඇත. ෙමෙලස ලැෙබන Access Code එක පහත ෙකාව ල ට කර තහරැ ෙම යම ෙවාව ලබා ගත හැය. ෙවාවට ම සදහා ෙමම අවථාවට අළ Access Code එක පහත ෙකාව ල ලබා තහරැ කරන. Enter the Code තහරැ තහරැ කරන කරන ඉතා වැදග:- * එ වර ලබා ගනා Access Key එක වලං වෙ එ වතාව ම සදහා පම. එ සා වදන ෙව අඩයට ෙසන සෑම අවථාවකම රෙ සදහ වන ආකාරයට අ Access Key එක ලබා ගත බව මතක තබා ගන. උද උද හා හා ෙකාෙ

good news

Comments

Popular posts from this blog

මෙන්න වැඩ, හරිම සතුටුයි – දමිත් වෙනුවෙන් කලාකරුවන් පෙරට SEPTEMBER 29, 2018 ගායන ශිල්පී දමිත් අසංක බීමතින් අශෝභනව හැසිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත්වූ පුවත අප මින්පෙර වාර්තා කළේය. මෙම සිදුවීමත් සමග ඇතැම් පිරිස් දමිත් අසංක විවේචනය කර තිබුනා. එවැනි පසුබිමක දමිත් අසංක කලාකරුවා වෙනුවෙන් කීර්ති පැස්කුවල් මහතා වැල්ලවාය පොලිස් ස්ථාධිපතිට කතා කොට දැනුවත් වී තැබූ සටහනක් ෆේස්බුක් සමාජජාලා මාධ්‍යයේ කතාබහට ලක්ව තිබුනා. මේ අතර දමිත් අසංකගේ සාමකාලින ගායකයෙකු වන චාමර වීරසිංහ ද තම ෆේස්බුක් පිටුවේ ඉතා හැගුම්බර සටහනක් තබා තිබුනා. කීර්ති පැස්කුවල් මහතා දැක් වූ අදහස් හිතවත් දමිත් අසංක මල්ලි….. ගායක ගායිකා සංගමය වෙනුවෙන් අප ඔබට සිදුවී ඇති කරදරය පිලිබඳව බෙහෙවින් කණගාටු වෙනවා. ඔබ ගැන සොයා බලන්න මම වැල්ලවාය පොලිස් ස්ථාධිපති ටී.එම්.ජයරත්න මහතාට දුරකථනයෙන් කතා කරා. ඔබ අතින් සිදුවී ඇති වරද ඒ මහතා පැහැදිලි කලා. විශේෂයෙන් අවධාරනය කලේ ඔබ ලඟ කිසිදු මත්ද්‍රව්‍යයක් තිබී නොමැති බවයි. නමුත් ඔබ අතින් සිදුවූ යම් වරදක් නිසා ඔක් මස 9දින දක්වා රිමාන්ඩ් භාරයේ පසුවීමට ඔබට සිදුවන බව ඒ මහතා ප්‍රකාශ කරා. කමක් නෑ මල්ලි අපි කාටත් විවිධ හේතු නිසා වැරදීම් වෙනවා. ඒත් අපි ඒ වැරදි හදාගෙන ජීවිතයට මුහුන දෙන්න මේක පාඩමක් කරගනිමු. දමිත් මල්ලි ඔබ වෙනුවෙන් ඔයාට ආදරය කරන සුවහසක් රසික ජනතාව වගේම ගායක ගායිකා සංගමයත් ඉන්නවා. ඔයාගේ ජීවන රටාව අස්ථාවර නම් එය හරිමගට ගන්න අපේ පූර්න සහයෝගය දෙන බව මතක් කරමින් ඔබට තෙරැවන් සරණත් සියලු දෙවි රැකවරනයත් පතනවා. කීර්ති පැස්කුවල් ශ්‍රී ලංකේය ගායක ගායිකා සංගමය. ගායන ශිල්පී චාමර වීරසිංහ තම ෆේස්බුක් පිටුවේ තැබූ සටහන උබත් මාත් මුණ ගැහෙන්නේ 2004 තරම් අතීතයක.. මොණරාගල දුෂ්කර ඉසව්වකින් හැකියාව එක්ක මේ සංගීත තලය තරණය කරන්න ආපු උබ මට මගේ හොඳ ම යාලුවා උනේ හිතාගන්න බැරි ලෙංගතුකමකින්.. සේනානායක වේරලියද්දන්ගේ හඩ ජීවමාන කරපු හඩ පරාස දෙක උබත් මාත් උනා දමිත්.. උබේ ජීවිතේ ගොඩක් තැන් මාත් මගේ ජීවිතේ ගොඩක් තැන් උබත් දැනන් හිටියා.. හිතන්නෙවත් නැති වෙලාවක හිතන්නෙවත් නැති තැන් වලදි මිනිස්සුන්ට වරදිනවා මගේ සහෝදරයා.. ඒ වැරදි මිනිස්සු හදාගෙන ඒ වැරදි වලින් ජීවිතේ ශක්තිමත් කරන් මිනිස්සු යලි ඉස්සරහට යනවා. මට විශ්වාසයි උබ ඒක කරනවා කියලා.. සුළුතරයක් කියන තරම් දේවල් උබට වෙලා නෑ කියලා ලග හිටපු මම දන්නවා.. උබට තියෙන්නේ පුංචි ප්‍රශ්නයක් විතරයි. උබට පුළුවන් එතනින් මිදිලා ආයෙම මේ ප්‍රසංග වේදිකාවට ගොඩ වෙන්න.. උබ එනකන් මාත් උබට ආදරේ කරන හැමෝමත් බලාන ඉන්නවා.. ඉක්මණට වරෙන් මගේ මිත්‍රයා.. උබට තෙරුවන් සරණයි.. පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම දැක් වූ අදහස් 2004 මතකද උබලට සිතේ පෙම් පුරෝගෙන වැල්ලවායෙන ගායකයෙක් බිහි උනා…. ගමෙන් කොළඹ ඇවිත් කොළඹ අහස යට දුක සතුට කදුල එක්ක ලස්සන ජිවිතයක් හෙව්වා..දමිත් කියන ඒ ගමේ කොල්ලා උපතින්ම ප්‍රශ්න ගොඩක් අරන් එකෙක්…එක කැසට් පටියෙන් උබ තරුවක් උනා.රසිකයන් දමිත් කියන ගමේ කොල්ලා රටේ තරුවක් කරා.. පුජාසනයෙ උබව ඉන්දලා උඹට වැදපු රසිකයන්ම උබ අද කුඩ්ඩෙක් කරලා..පිස්සෙක් කරලා..එක ලෝක ස්භාවය…තිරිසන් මිනිස් සත්වයාගෙ හැටි එකයි.මිලියන ගානක් ඔය උඹේ හඩින් සනසලා ඇතී..ඔය උගුරු ලේ රහා වෙනකම් උබ සිංදු කියලා ඇතී..උන් ඔකොටම උබ අද පිස්සෙක් දමියෝ.ඉක්මනටම සනීප වෙයන් දමිත් අසංක අපට ඕන.තිස්තුන් කොටියක් දෙවි රැකවරනයි.අපි ඔබ එක්කයි දමිත් … ආයෙත් වේදිකාවෙ උබව දකින්න ආසයි දමිත් ..වරෙන් ඉක්මනටම..ඔය හඩට අපි තාමත් ආදරෙයි…බුදුසරණයි .. ඉවසන්නෙ විදවන්නෙ මාගේ සිතින්… කොයිකාට ඌවාද මේ දුක් සුසුම්…. ඉවසන්න හැකිවේද දුක් මේ තරම්…

Answered Jan 14 Depends on the country: in the UK and continental Europe using the word toilet is not considered rude. In polite company in the US using toilet would as best raise eyebrows because very few Americans would say “can I use your toilet”? and at worst (we ALWAYS say bathroom or maybe washroom, though the latter is rare), and if it was a formal situation it would be considered somewhat distasteful. Which is silly since it’s not as though anyone is going into their friends bathroom to do anything but use the toilet; it’s simply a deeply ingrained euphemism. The only rule I’d say is important is never say “I want to”, much better to ask if they could direct you to the bathroom *please* or just say excuse me in a polite tone and All that said unless you’re invited to a presidential dinner or meeting your girlfriends old money family for the first time, no need to worry. Americans in general are quite casual when it comes to language, and if you’re a foreigner and trying your best to speak English no one’s going to be offended by your using the word toilet.