different political

ColomboXnews News | Gossip | Political | Entertainment මහ මැතිවරණය ජනවාරි 05..! – ජනපතිගේ ව්‍යවස්ථා විරෝධී ගැසට්ටුව මෙන්න..! November 10, 2018 ව්‍යවස්ථා විරෝධී ආකාරයට ජනපති සිරිසේන විසින් අද(09) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන ජනවාරි 05 වැනිදා පැවැත්වීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. නාමයෝජනා භාරගැනීම මෙම මස 19 වැනිදා සිට 26 වැනිදා දක්වා භාර ගැනීම නියමිත බවයි දැක්වෙන්නේ. කෙසේවෙතත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළිබඳ සලකා බැලීමට සිදුවන බවයි. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරෝධය පළකරමින් එජාපය මෙන්ම විපක්ෂයේ පක්ෂ ගණනාවක් හා සිවිල් සංවිධාන ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ද නියමිත බවද වාර්තාවේ. Post Views: 420 Share on Facebook Share on Twitter Share on Google Plus Share on Pinterest Share on LinkedIn Share on Digg Send email Print ← පාර්ලිමේන්තුව විසුරුවන මොහොතේ ජනපති සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් ඇමතිවරු මෙන්න..!රවින්ද්‍ර අත්අඩංගුවට නොගන්නේනම් CIDයට දණ්ඩනීති සංග්‍රහයට අනුව නීතිය ක්‍රියාත්මක කරනවා – මහේස්ත්‍රාත් → දූෂණ විරෝධී වෙබ් බලකාය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ තවත් මහා පරිමාණ ටෙන්ඩර් මගඩියක් ! October 22, 2018 ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා ඊට අදාල ආයතනවල මහා පරිමාණයෙන් සිදුවන දූෂණ, හොරකම් සහ තක්කඩි ක්‍රියාවන් පිළිබඳව පසුගිය මහින්දගේ මස්සිනා ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් මුදල් ලක්ෂ 24ක් ඩුබායි හි සිටි කාන්තාවකගේ නමට ගෙවලා October 9, 2018 ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා 2012 වසරේ සිට 2014 දක්වා කාලයේදී ඩුබායි හි සිටින අලෙවි සහකාර ඇමති මලික් සහ සුජීව කෝටි ගානක අල්ලස් ඉල්ලීමෙන් ‘විදුලි දුම්රිය’ හදන වැඩේත් කොටඋඩ September 24, 2018 එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය මලීක් සමරවික්‍රම සහ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ විසින් යුරෝ මිලියන 25ක් අල්ලස් ලෙස  ඉල්ලා සිටීම හේතුවෙන් Search Search Facebook වැලි ලොරිය අත්අඩංගුවටගෙන වැඩ තහනමට ලක්වු සාජන්ට බුකියෙන් ආධාර – (VIDEO) October 15, 2018 තෙබුවන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් සනත් ගුණවර්ධන පිළිබදව පසුගිය කාලයේ සමාජය තුල දැඩිව කතාබහට ලක්වුනා. ඒ තමන් බුකියේ මඩකරියන්ට සමනළී ෆොන්සේකාගෙන් කණේ පහරක්..! October 3, 2018 Articles මහින්දට ‘මතක නැති’ රජපක්ෂ කළු දශකයේ ‘මාධ්‍ය මර්දනයේ’ පැටිකිරිය මෙන්න…! ලංකාවේ රජපවුලෙන් ඝාතනය වූ එක්නැලිගොඩ, තාජුඩීන් හා සවුදි රජපවුලෙන් ඝාතනය වූ කිෂෝගි නීතිය ක්‍රියාත්මක වන්නේ දේශපාලනඥයින් පිනවීමට පමණද ? මිත්‍යාවට එරෙහිව මිථ්‍යාදෘෂ්ටියේ නිල ‘ජාතිකකරණය’ September 28, 2018 අප මේ ගතකරමින් සිටින්නේ මිථ්‍යාවෙන් නොව විද්‍යාවෙන් ලෝකය දෙස බලන කාලයකි. ලෝකයක් ඉස්සරහට ගමන් කරන්නේ එහෙමය. විද්‍යාව සාකල්‍යයෙන්ම අංගසම්පූර්ණ හා Variety මැදපෙරදිගදී හමු වූ ඉන්දු ශී‍්‍ර ලංකා පෙම් යුවළගේ අසුන්දරවූ ජීවිත කතාව. November 8, 2018 වර්තමානයේ ගෘහෙස්වය, පවිත්‍රතා සේවා ආදී කම්කරු සේවාවන් සඳහා කාන්තාවන් ඇතුළු මෙරට ශ්‍රමිකයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාරය, සෞදිය, ඕමානය, බහරේන් ලෝකයේ උසම ප්‍රතිමාව ඉන්දියාවේදී විවෘත වෙයි November 3, 2018 පිරිමි සිරකරුවන් සිටින බන්ධනාගාරවල සේවය කිරීමට කැමති කාන්තාවන් October 23, 2018 පුවත් ගොනුව අධිකරණය උමාඔය වයාපෘතිය එජාප ඒකාබද්ධ/මහින්ද ජවිපෙ පලාත්සභා පාර්ලිමේන්තුව බැදුම්කර වංචාව මැති මැතිවරණ ලසන්ත ඝාතනය වංචා දුෂණ වසීම් තාජුඩීන් විල්පත්තුව ශ්‍රිලනිප ශ්‍රිලනිපය සයිටම් අතොරක් නැති වෙබ් අවකාශයේ අප අද වන විට පුවත්පත් මුහුණ දී ඇති අනතුරට වෙබ් මාධ්‍ය කලාවද මුහුණ දී සිටී. ඒ අපක්ෂපාතී වාර්තාකරණය පිළිබඳ ගැටළුවයි. කොකා කෝලා පරිසරය දූෂණය කරන විට බොහෝ මාධ්‍ය ආයතන වෙළඳ දැන්වීම් ගැන සිතා නිහඬ වූ අතර බහුතරයක් වෙබ් අඩවි ඒ හා සමානව නිහඬ විය. FB wall ඒකෙන් පමණක් විරෝධය නඩත්තු විය. ඇවන්ට්ගාඩ් මුදලාලිගේ වංචා දූෂණ මතුවූ කළ පුවත්පත් ඒ පිළිබඳව නිහඬ වූ අතර සමහර පුවත්පත් ඒ පිළිබඳව ඉදිරියට යමින් ඇවන්ට්ගාඩ් හිමිකරුගේ සම්මුඛ සාකච්ඡා සඳහා Full Page ලබා දී තිබිණි. රටම පිරිසිදු කිරීමේ වගකීම කරටගත් බව ඇතැම් වෙබ් අඩවි ඒක්සත් ජාතික පක්ෂයේ ජනතා ද්‍රෝහී ක්‍රියා අනාවරණය නොකරයි. ශ්‍රී ලංකා කැඩපතෙන් බැලූ විටද යූඇන්පී මුහුණු නොපෙනෙයි. ඩයනා Independentද කිසි දිනක දේශපාලනය තුල ස්ථාවර විය නොහැකි තම බිරිඳ සඳහාය. ජවිපෙ, පෙරටුගාමී, විමල්, අනුග්‍රහයෙන් පවත්වාගෙන යන වෙබ් අඩවි තම තමන්ගේ පිට කසා ගනිති. පවතින වෙබ් අඩවි සහ facebook Page පිළිබඳව මනා හැදෑරීමක් හා අවබෝධයක් තිබෙන අප colomboXnews.com පැමිණෙන්නේ සයිබර් අවකාශයේ උඩුගංබලා පිහිණීමටය. කිසිවකටත් යට නොවෙන, බිය වැද්දිය නොහැකි, මිලදී ගත නොහැකි, පිට කැසීමට නොයන නව වෙබ් මාධ්‍ය කලාවක් අප අරඹන්නෙමු. ඉතින් ඉදිරියට... මේ මහා සංග්‍රාමයට ඔබත් අවියක් සමග එක්වන්න. colomboxnews@gmail.com අප අමතන්න colomboxnews@gmail.com Useful Links LankaEnews  BBC Srilankamirror Ada Derana News First Lankatruth CNN Lankacnews.com Aljazeera.com Newspapers Mawbima Rivira Dinamina Lakbima Divaina Lankadeepa

Comments

Popular posts from this blog

මෙන්න වැඩ, හරිම සතුටුයි – දමිත් වෙනුවෙන් කලාකරුවන් පෙරට SEPTEMBER 29, 2018 ගායන ශිල්පී දමිත් අසංක බීමතින් අශෝභනව හැසිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත්වූ පුවත අප මින්පෙර වාර්තා කළේය. මෙම සිදුවීමත් සමග ඇතැම් පිරිස් දමිත් අසංක විවේචනය කර තිබුනා. එවැනි පසුබිමක දමිත් අසංක කලාකරුවා වෙනුවෙන් කීර්ති පැස්කුවල් මහතා වැල්ලවාය පොලිස් ස්ථාධිපතිට කතා කොට දැනුවත් වී තැබූ සටහනක් ෆේස්බුක් සමාජජාලා මාධ්‍යයේ කතාබහට ලක්ව තිබුනා. මේ අතර දමිත් අසංකගේ සාමකාලින ගායකයෙකු වන චාමර වීරසිංහ ද තම ෆේස්බුක් පිටුවේ ඉතා හැගුම්බර සටහනක් තබා තිබුනා. කීර්ති පැස්කුවල් මහතා දැක් වූ අදහස් හිතවත් දමිත් අසංක මල්ලි….. ගායක ගායිකා සංගමය වෙනුවෙන් අප ඔබට සිදුවී ඇති කරදරය පිලිබඳව බෙහෙවින් කණගාටු වෙනවා. ඔබ ගැන සොයා බලන්න මම වැල්ලවාය පොලිස් ස්ථාධිපති ටී.එම්.ජයරත්න මහතාට දුරකථනයෙන් කතා කරා. ඔබ අතින් සිදුවී ඇති වරද ඒ මහතා පැහැදිලි කලා. විශේෂයෙන් අවධාරනය කලේ ඔබ ලඟ කිසිදු මත්ද්‍රව්‍යයක් තිබී නොමැති බවයි. නමුත් ඔබ අතින් සිදුවූ යම් වරදක් නිසා ඔක් මස 9දින දක්වා රිමාන්ඩ් භාරයේ පසුවීමට ඔබට සිදුවන බව ඒ මහතා ප්‍රකාශ කරා. කමක් නෑ මල්ලි අපි කාටත් විවිධ හේතු නිසා වැරදීම් වෙනවා. ඒත් අපි ඒ වැරදි හදාගෙන ජීවිතයට මුහුන දෙන්න මේක පාඩමක් කරගනිමු. දමිත් මල්ලි ඔබ වෙනුවෙන් ඔයාට ආදරය කරන සුවහසක් රසික ජනතාව වගේම ගායක ගායිකා සංගමයත් ඉන්නවා. ඔයාගේ ජීවන රටාව අස්ථාවර නම් එය හරිමගට ගන්න අපේ පූර්න සහයෝගය දෙන බව මතක් කරමින් ඔබට තෙරැවන් සරණත් සියලු දෙවි රැකවරනයත් පතනවා. කීර්ති පැස්කුවල් ශ්‍රී ලංකේය ගායක ගායිකා සංගමය. ගායන ශිල්පී චාමර වීරසිංහ තම ෆේස්බුක් පිටුවේ තැබූ සටහන උබත් මාත් මුණ ගැහෙන්නේ 2004 තරම් අතීතයක.. මොණරාගල දුෂ්කර ඉසව්වකින් හැකියාව එක්ක මේ සංගීත තලය තරණය කරන්න ආපු උබ මට මගේ හොඳ ම යාලුවා උනේ හිතාගන්න බැරි ලෙංගතුකමකින්.. සේනානායක වේරලියද්දන්ගේ හඩ ජීවමාන කරපු හඩ පරාස දෙක උබත් මාත් උනා දමිත්.. උබේ ජීවිතේ ගොඩක් තැන් මාත් මගේ ජීවිතේ ගොඩක් තැන් උබත් දැනන් හිටියා.. හිතන්නෙවත් නැති වෙලාවක හිතන්නෙවත් නැති තැන් වලදි මිනිස්සුන්ට වරදිනවා මගේ සහෝදරයා.. ඒ වැරදි මිනිස්සු හදාගෙන ඒ වැරදි වලින් ජීවිතේ ශක්තිමත් කරන් මිනිස්සු යලි ඉස්සරහට යනවා. මට විශ්වාසයි උබ ඒක කරනවා කියලා.. සුළුතරයක් කියන තරම් දේවල් උබට වෙලා නෑ කියලා ලග හිටපු මම දන්නවා.. උබට තියෙන්නේ පුංචි ප්‍රශ්නයක් විතරයි. උබට පුළුවන් එතනින් මිදිලා ආයෙම මේ ප්‍රසංග වේදිකාවට ගොඩ වෙන්න.. උබ එනකන් මාත් උබට ආදරේ කරන හැමෝමත් බලාන ඉන්නවා.. ඉක්මණට වරෙන් මගේ මිත්‍රයා.. උබට තෙරුවන් සරණයි.. පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම දැක් වූ අදහස් 2004 මතකද උබලට සිතේ පෙම් පුරෝගෙන වැල්ලවායෙන ගායකයෙක් බිහි උනා…. ගමෙන් කොළඹ ඇවිත් කොළඹ අහස යට දුක සතුට කදුල එක්ක ලස්සන ජිවිතයක් හෙව්වා..දමිත් කියන ඒ ගමේ කොල්ලා උපතින්ම ප්‍රශ්න ගොඩක් අරන් එකෙක්…එක කැසට් පටියෙන් උබ තරුවක් උනා.රසිකයන් දමිත් කියන ගමේ කොල්ලා රටේ තරුවක් කරා.. පුජාසනයෙ උබව ඉන්දලා උඹට වැදපු රසිකයන්ම උබ අද කුඩ්ඩෙක් කරලා..පිස්සෙක් කරලා..එක ලෝක ස්භාවය…තිරිසන් මිනිස් සත්වයාගෙ හැටි එකයි.මිලියන ගානක් ඔය උඹේ හඩින් සනසලා ඇතී..ඔය උගුරු ලේ රහා වෙනකම් උබ සිංදු කියලා ඇතී..උන් ඔකොටම උබ අද පිස්සෙක් දමියෝ.ඉක්මනටම සනීප වෙයන් දමිත් අසංක අපට ඕන.තිස්තුන් කොටියක් දෙවි රැකවරනයි.අපි ඔබ එක්කයි දමිත් … ආයෙත් වේදිකාවෙ උබව දකින්න ආසයි දමිත් ..වරෙන් ඉක්මනටම..ඔය හඩට අපි තාමත් ආදරෙයි…බුදුසරණයි .. ඉවසන්නෙ විදවන්නෙ මාගේ සිතින්… කොයිකාට ඌවාද මේ දුක් සුසුම්…. ඉවසන්න හැකිවේද දුක් මේ තරම්…

Answered Jan 14 Depends on the country: in the UK and continental Europe using the word toilet is not considered rude. In polite company in the US using toilet would as best raise eyebrows because very few Americans would say “can I use your toilet”? and at worst (we ALWAYS say bathroom or maybe washroom, though the latter is rare), and if it was a formal situation it would be considered somewhat distasteful. Which is silly since it’s not as though anyone is going into their friends bathroom to do anything but use the toilet; it’s simply a deeply ingrained euphemism. The only rule I’d say is important is never say “I want to”, much better to ask if they could direct you to the bathroom *please* or just say excuse me in a polite tone and All that said unless you’re invited to a presidential dinner or meeting your girlfriends old money family for the first time, no need to worry. Americans in general are quite casual when it comes to language, and if you’re a foreigner and trying your best to speak English no one’s going to be offended by your using the word toilet.