Posts

සිංහල ..education of south

Image
දරැවන් සදහා ලැබුණ් ආනපේක්ෂිත නිවාඩු කාලය එලදයි ලෙස ගත කිරිම සදහා 3ග්‍රෙණය සදහා......
Image
දරැවන්  සදහා ලැබුණ් ආනපේක්ෂිත නිවාඩු කාලය එලදයි ලෙස ගත කිරිම සදහා 4.5.ශ්රෙණ් සදහා

today news

සුරැකීමට කාලය හරි

Image
කන්නෙලිය රක්ෂිතය අනතුරේ - සුරකිමු ශ්‍රී ලංකා ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි කන්නෙලිය රක්ෂිත වනාන්තරය තුළ මහා පරිමාණ සංචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බව අනාවරණය වනවා.  පහතරට තෙත් කලාපීය වනාන්තරයක් වන කන්නෙලිය රක්ෂිතය මෙරටට ආවේණික සත්ත්ව සහ ශාක විශේෂ රාශියකින් සමන්විත පරිසර පද්ධතියකි.  මෙම රක්ෂිතය හරහා මාර්ග ඉදිකර සංචාරක ප්‍රවර්ධනයට සැලසුම් කරමින් සිටින බවයි ඊයේ (03) දිනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් “සුරකිමු ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රකාශ කර සිටින්නේ.  දැනටමත් එම රක්ෂිතය තුළ නීති විරෝධී දැව ජාවාරම්, වැලි ගොඩදැමීම්, මත්පැන් පෙරීම් ඇතුළු කටයුතු සිදුවන බව පරිසරවේදී සජීව චාමිකර සඳහන් කර සිටියා.  වන සංරක්ෂණ ආඥා පනත යටතේ ප්‍රකාශයට පත්කර ඇති රක්ෂිතයක නීති විරෝධී කටයුතුවල නිරත වීම වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

different political

Image
ColomboXnews News | Gossip | Political | Entertainment මහ මැතිවරණය ජනවාරි 05..! – ජනපතිගේ ව්‍යවස්ථා විරෝධී ගැසට්ටුව මෙන්න..! November 10, 2018 ව්‍යවස්ථා විරෝධී ආකාරයට ජනපති සිරිසේන විසින් අද(09) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන ජනවාරි 05 වැනිදා පැවැත්වීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. නාමයෝජනා භාරගැනීම මෙම මස 19 වැනිදා සිට 26 වැනිදා දක්වා භාර ගැනීම නියමිත බවයි දැක්වෙන්නේ. කෙසේවෙතත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළිබඳ සලකා බැලීමට සිදුවන බවයි. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරෝධය පළකරමින් එජාපය මෙන්ම විපක්ෂයේ පක්ෂ ගණනාවක් හා සිවිල් සංවිධාන ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ද නියමිත බවද වාර්තාවේ. Post Views: 420 Share on Facebook Share on Twitter Share on Google Plus Share on Pinterest Share on LinkedIn Share on Digg Send email Print ← පාර්ලිමේන්තුව විසුරුවන මොහොතේ ජනපති සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් ඇමතිවරු මෙන්න..!රවින්ද්‍ර අත්අඩංගුවට නොගන්නේනම් CIDයට දණ්ඩනීති සංග්‍රහයට අ...

ක්ව ඇති බවට වාර්තා වනවා.. හේතුව මෙන්න OCTOBER 17, 2018 LEAVE A COMMENT මේ වනවිට ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය ජාලයක් වන youtube බිඳ වැටීමකට ලක්ව ඇති බවට වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බොහෝ රටවල ජනතාව වෙනත් සමාජ මාධ්‍ය හරහා මෙම තත්වය තමන්ටද බලපා ඇති බවට වාර්තා කරමින් පවතින බවයි. කෙසේ වෙතත් එම සමාගම මෙතෙක් ඒ පිළිබඳව නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ඇතැම් වාර්තා පෙන්වාදෙන්නේ මෙය හැකර්වරුන්ගේ ප්‍රබල ප්‍රහාරයක් විය හැකි බවටයි. බොහෝ දෙනෙකු අද උදෑසන සිට සිය ට්විටර් ගිණුම් ඔස්සේ මේ පිළිබඳව වාර්තා කිරීමත් සමඟ ලෝකයෙම අවධානය මෙම සිදුවීම වෙත යොමුව තිබෙනවා. මේ අතර එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ ගූගල් හි අන්තර්ගත වෙනත් සමාජ මාධ්‍යවලටද මෙමගින් හානියක් සිදුවිය හැකිබවටයි.

Menna ada wedi hiti dene wenuwen sirasa lunch time Tv programs. Manju thenuwara..ela kollek

https://youtu.be/XG9xKvTQUWA